Site Map

පෞද්ගලික

Scroll To Top

You are here

ෆය්බර් - නව සබඳතා ගාස්තු

all you want

ශ්‍රී ලංකාවේ බ්‍රෝඩ්බෑන්ඩ් ධාරිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම තුළින් දිවයින පුරා අන්තර්ජාල භාවිතය විප්ලවීය වෙනසකට බඳුන් කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 1 Gbps තරම් වේගයකින් යුත් SLT ෆය්බර් (FTTx තාක්ෂණය) හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. බ්‍රෝඩ්බෑන්ඩ් පරිශීලකයින්ගේ අත්දැකීම් වඩාත් පුළුල් කරමින් දැන් යළිත් වරක් නව වැඩිදියුණු කිරීම් රැසක්ම එකතු කර තිබේ.

TRC/SLT/Promo/16/15

නව සබඳතා ගාස්තු

  • ලබා දෙන සේවා
  • ඇමතුම් සැලැස්ම
  • Customer Premises
    Equipment
  • සබඳතා ගාස්තුව
  • Telephone,
    Broadband

  • Fibre ONT

     

    Telephone

  • Rs.20,000.00

  • Telephone,
    Broadband
    & PeoTV

  • Fibre ONT

     

    PEOTV STB

     

    Telephone

  • Rs.20,000.00

  • Voice + Broadband + PeoTV

  • Fibre ONT

     

    PEOTV STB

     

    Telephone

  • Rs.12,500.00

  • Voice + PeoTV

  • Fibre ONT

     

    PEOTV STB

     

    Telephone

  • Rs.12,500.00

  • Voice + Broadband

  • Fibre ONT

     

    Telephone

  • Rs.12,500.00

පාරිභෝගික පරිශ්‍ර දීමනා

  • Wi-Fi සක්‍රිය කරන ලද FTTx රවුටරයක්  සෑම පැකේජයක් තුළම අන්තර්ගත වේ.
  • අමතර හඬ සබඳතාවක් ඉල්ලා සිටිය හැක.

බ්‍රෝඩ්බෑන්ඩ්

  • ඔබේ කැමැත්ත පරිදි Web Family හෝ ඊට ඉහළ පැකේජයක් තෝරාගත හැක.

පියෝ ටීවී

  • ඔබේ කැමැත්ත පරිදි පියෝ ටීවී පැකේජයක් තෝරාගත හැක.

 

 

 

සටහන්

  • සෑම නව සබඳතාවක්ම වසරක පොරොන්දු කාලයකට යටත් වේ.
  • පොරොන්දු කාලය ඇතුළත කලින් සේවාව නතර කර දැමීමේදී රුපියල් 5000.00 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
  • ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ. සේවාවන් මිලදී ගන්නා අවස්ථාවේදී අදාළ බදු අය කෙරේ.
  • නව සම්බන්ධතා සඳහා වන අයැදුම්පත

  • නව සම්බන්ධතා සඳහා වන නියමයන් හා කොන්දේසි

  • සම්පාදිත ස්ථානය වෙනස් කිරීමේ අයැදුම්පත

  • සේවාව අවසන් කිරීමේ අයැදුම්පත

 
 
Scroll To Top