ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සතු අති දියුණු දත්ත මධ්‍යස්ථානය මගින් ඔබේ ව්‍යාපාරික ලෝකය වඩාත් පුළුල් කිරීමේ අරමුණින් DNS ලියාපදිංචියේ සිට mail server විසඳුම් දක්වා විහිදෙන ඔබේ පෞද්ගලික හා ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කිරීම සඳහා වෙබ් හොස්ටිං සේවා රැසක්ම ඔබ වෙත තිළිණ කෙරේ.
ඔබ වෙනුවෙන්ම සැලසුම් කර ඇති අපගේ වෙබ් හොස්ටිං සේවා සහ අති දියුණු ශ්‍රී ලංකා ටෙලිකොම් දත්ත මධ්‍යස්ථානය සමගින් දැන් ඔබට අවම ආරම්භක වියදමක් දරමින් ඔබේම වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැක. මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් අති විශිෂ්ට තාක්ෂණික සහායක්ද ඔබට ලැබෙනු ඇත. අපගේ shared web hosting පැකේජයක් තෝරා ගෙන තව තවත් පුළුල් ලෙස සයිබර් ලොවෙහි සැරිසරන්න.
Shared Web Hosting අයැදුම්පත
Awareness presentation for Shared Web Hosting
Shared Web Hosting සඳහා වන නෛතික ගිවිසුම
Domain නාම ලියාපදිංචිය සඳහා වන අයැදුම්පත
Domain නාම ලියාපදිංචිය සඳහා නියමයන් හා කොන්දේසි
අන්තර්ජාල සේවා අයැදුම්පත