දැන් ඔබට දිවයින පුරා පිහිටි 3000 කට අධික අලෙවිහල් සහ සියලුම ටෙලිෂොප් හා ප්රාදේශීය විදුලිසංදේශන කාර්යාලවලින් සිටිලින්ක් පෙරගෙවුම් කාඩ්පත් ලබා ගත හැක.
දින 30
දින 30
දින 60
දින 90
ඔබේ සිටිලින්ක් දුරකතනයේ ප්රමාණවත් තරම් මුදල් (රු. 5/= ට අඩුවෙන්) නොමැතිද? එවැනි අවස්ථාවලදී ඇමතුමක් ලබා ගැනීම සඳහා වෙනත් දුරකතන සොයමින් කරදර වන්නේ ඇයි? ඔබේ සිටිලින්ක් දුරකතනයෙහි මුදල් නොමැති විට ක්ෂණික ණය මුදලක් ලබා ගෙන නොනනවතින ඇමතුමක අත්දැකීම විඳගන්න.