සිටිලින්ක් දුරකථනයේ ආයුකාලය මත පදනම් වෙමින් වට්ටම් ගාස්තු යටතේ දැනට සිටින සිටිලින්ක් පාරිභෝගිකයන් හට තම තම පැකේජ අතර මාරු වීමට අවස්ථාව ඇත. දිගු කලක් තිස්සේ අප සමග රැඳී සිටින පාරිභෝගිකයින් සඳහා මෙම අවස්ථාව නොමිලේ හිමි වේ.
Mega Single
(Telephone)
Mega Single
(Telephone)
Mega Single
(Telephone)
රු.3,000.00 Telephone
+ Broadband පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
+ PeoTV රු.5,000.00
නොමිළයේ Telephone
+ Broadband පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
+ PeoTV රු.5,000.00
නොමිළයේ Telephone
+ Broadband පාරිභෝගිකයා CPEසැපයිය යුතුයි Telephone
+ PeoTV රු.5,000.00
Mega Triple
(Telephone + Broadband + PeoTV)
Mega Triple
(Telephone + Broadband + PeoTV)
Mega Triple
(Telephone + Broadband + PeoTV)
ශ්රී ලංකා ටෙලිකොම් විසින් සවිස්තර දුරකථන බිල්පත් නිකුත් කරනු ලැබෙන්නේ නෛතික පාරිභෝගිකයාගේ ඉල්ලීම මත පමණි.
මාසයකට ප්රකාශයනයක් සඳහා ගාස්තුව රු.100 කි.
මේ සඳහා, සපයා ඇති අයැදුම්පත පුරවා අදාළ ප්රාදේශීය විදුලිසංදේශ කාර්යාලයට හෝ ළඟම ඇති එස්.එල්.ටී. ටෙලිෂොප් හෝ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි. පසුගිය මාසවලට අදාළ සවිස්තර බිල්පත් සඳහා වන ඉල්ලීම්, බිල්පත ඉල්ලා සිටිනු ලැබෙන මාසයේ සිට දින 60 ක් ඇතුළත අප වෙත ලැබෙන සේ සිදු කළ යුතුය. පසුගිය මාසවලට අදාළ බිල්පත් අදාළ, ලිපිනය වෙත තැපැල් මගින් යවනු ලැබේ.
ඉහත ගාස්තු වලට බදු ඇතුළත් නොවේ.. සේවාවන් මිලදී ගන්නා අවස්ථාවේදී ඒවාට අදාළ බදු එකතු කරනු ලැබේ.