Doc-call යනු සියලුම එස්.එල්.ටී. පාරිභෝගිකයන් සඳහා වන අගය එකතු කරන ලද විප්ලවීය සේවාවකි. දැන් ඕනෑම හදිසි අවශ්‍යතාවකදී සියලුම මෙගාලයින් හා සිටිලින්ක් පාරිභෝගිකයන් හට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) ලියාපදිංචි සුදුසුකම් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැක. මෙම සේවාව ලබා ගැනීමට ඔබ වෙනම ලියාපදිංචි විය යුතු නැත. වෛද්‍යවරයෙකු සමග සම්බන්ධ වීම සඳහා ඔබේ නිවසේ සිට මෙගාලයින් සහ සිටිලින්ක් දුරකථනයෙන් අංක 1247 අමතන්න. මෙම සේවාව සැබැවින්ම ප්‍රයෝජනවත් එකක් වන අතර ඕනෑම අසනීපයකදී හොඳම වෛද්‍යවරයෙකුගෙන් ක්ෂණික උපදෙස් ලබා ගැනීමට මෙය ඔබට මග පාදයි.
ගාස්තු