SLT සිසු Connect යනු ඔබේ දරුවන් නිවසින් පිටත, පාසලේ හෝ වෙනත් ස්ථානයන් හි සිටින විට ඔවුන් සමග සෘජුව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා වන අගය එකතු කළ විප්ලවීය සේවාවකි. ඔබේ දරුවන් ආරක්ෂිතව ඇමතුමක දුරින් සිටින බව සැහැල්ලු මනසින් දැන සිටීමට එය ඔබට ඉඩ සලසයි.
SLT සිසු Connect යනු දරුවන්ට තමන් සිටින ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක තම දෙමාපියන් සමග පහසුවෙන් සම්බන්ධ වීමට ඉඩ සලසන සුරක්ෂිත හඬ පහසුකමකි. මෙමගින් පාසල් පරිශ්‍රය තුළ හෝ ඉන් පිටත තිබෙන නියම කරගන්නා ලද දුරකථන අංක හතරකට ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථනයක් ඔස්සේ බාහිර ඇමතුම් ලබා ගැනීමට හැකිය. ඇමතුම් ලබා ගැනීමට කාසි හෝ කාඩ්පත් අවශ්‍ය නැත.
පැකේජ ගාස්තු
ඇමතුම් ගාස්තු
අනෙකුත් ගාස්තු
PIN අංකය වෙනස් කිරීම
රු.30.00