මෙය, ඔබේ දුරකතනය භාවිත කරමින් ලබා ගැනීමට නිරතුරුවම අවශ්‍ය සෑම පහසුකමක්ම ඇතුළත් පහසු පැකේජයකි.
- IDD ඇමතුම්
- පූර්ව සක්‍රීය කිරීම් හෝ තැන්පතු වලින් තොරව ඔබගේ මෙගාලයින් සහ සිටිලින්ක් ගෘහස්ථ දුරකථනයෙන් එසැණින් IDD ඇමතුම් ලබා ගන්න.
- Call Forwarding
- ඔබේ කැමැත්ත පරිදි ලැබෙන ඇමතුම් වෙනත් දුරකථනයකට යොමු කරන්න.
- Call Waiting
- ඔබ ඇමතුමක රැඳී සිටිනා විට ලැබෙන ඇමතුමක් පිළිබඳ නිවේදනයක් බීප් නාදයකින් ලබා ගන්න.
- Conference Calling
- විවිධ ස්ථානයන්හි සිටින තිදෙනෙකුට එකම අවස්ථාවේදී එකිනෙකා හා කථා කළ හැකිය.
- Hotline
- ඇමතුමක් ලැබී තත්ත්පර 5කට පසුව ඔබ විසින් තෝරාගනු ලැබූ අංකයක් වෙත එම ඇමතුම ස්වයංක්‍රීයව යොමු කරනු ලැබේ.
- Abbreviated Dialing
- ඔබ නිරතුරුව අමතන දේශීය හෝ විදේශීය අංක සඳහා කෙටි කේතයක් සහිත එසැණ ඇමතුම් (speed dial) පහසුකම්
- Absentee Service
- ඔබ ළග නොමැති අවස්ථාවල හෝ ඔබට ඇමතුමකට පිළිතුරු දිය නොහැකි අවස්ථාවලදී ඔබ අමතන්නන් හට ප්‍රතිචාර දක්වන පටිගත කරන ලද පණිවුඩ සේවාව
- අය කිරීම
- මාසික ගාස්තුව: රු.75
ඉහත ගාස්තුවලට බදු ඇතුළත් නොවේ.